කණිෂ්ඨ ශිෂ්‍යභට ශූරතා කුසලාන කඳවුර – 2022
5️⃣ පස්වන ස්ථානය – ගා/නාගොඩ රාජකීය ජාතික පාසල – ගාල්ල – 27 වන බල ඇණිය
4️⃣ සිව්වන ස්ථානය – ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලය – මහව – 25 වන බල ඇණිය
3️⃣ තෙවන ස්ථානය – විද්‍යාකර බාලිකා විද්‍යාලය – මහරගම – 19 වන බල ඇණිය
2️⃣ දෙවන ස්ථානය – පානදුර බාලිකා මහ විද්‍යාලය – පානදුර – 12 වන බල ඇණිය
1️⃣ ප්‍රථම ස්ථානය – සුජාතා බාලිකා විද්‍යාලය – මාතර – 16 වන බල ඇණිය
#සමස්ත_ශූරතාව_බාලක
5️⃣ පස්වන ස්ථානය – වේල්ස් කුමර විදුහල – මොරටුව – 26 වන බල ඇණිය
4️⃣ සිව්වන ස්ථානය – ගිරිතලේගම ජාතික පාසල – ගිරිතලේ – 11 වන බල ඇණිය
3️⃣ තෙවන ස්ථානය – මල්වත්තාවල මමවි – වැල්ලවාය – 15 වන බල ඇණිය
2️⃣ දෙවන ස්ථානය – මහවැලි ද්වීතියික පාසල – කටුගස්තොට – 23 වන බල ඇණිය
1️⃣ ප්‍රථම ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය – 35 වන බල ඇණිය