ජාතික ශිෂ්‍යභට බාලකය – පොලිස්පති කුසලාන ජාතික කඳවුර – 2022

මෙහි අවසන් පෙළපාලිය 2022.10.12 දින පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා
ජාතික ශිෂ්‍යභට බාලකයේ අධ්‍යාක්ෂ තුමන් ජාතික ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ඇතුලු සම්භාවනීය අමුත්තන් සහභාගි විය..

පොලිස්පති කුසලානය බාලක – මාවනැල්ල උස්සාපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලය ද
පොලිස්පති කුසලානය බාලිකා – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයද හිමිකර ගන්නා ලදී.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0pj5kCHrQaiwJpzfqKsjghPiAUV4KBsVUDoWEaQRjtSVa8gS1ELk2ZLMbYXJv7biMl&id=100077429858073

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password